විජිත හේරත් මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි

Share

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ මව ඊයේ(30) සවස අභාවප්‍රාප්ත වී ඇත.

ඇගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (01)  සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කරයි.

Read more

Local News