එජාප නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම ආරම්භ වෙයි

Share

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.

මේ මොහොතේ කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 12ක් පමණ එක්වීමට නියමිතයි.

සිවිල් සංවිධානද අද දිනයේ මෙම ගිවිසුම සඳහා අත්සන් කිරීමට නියමිතව ඇත.

Read more

Local News