ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සඳහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද (01) සිට ඉවත් වෙයි.
ඒ අනුව අද සිට මෙම බද්ධ සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අය කරනු ලැබේ.
සුඛෝපභෝගී බද්ද පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වන අතර එම දිනට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වන බව සඳහන්.
නව රෙගුලාසි අනුව රුපියල් ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජිප් රථ ආනයනයේදි සුඛෝපභෝගි බද්ද අයකරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.



