හිටපු DIG ගේ සහ ශ්‍රී රංගා සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ඉල්ලයි

Share

ශ්‍රී රංගා සහ හිටපු නි.පොලිස්පති ඒ.සේනාරත්න සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිරීක්ෂණය කළ නීතිපති ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර දින 3ක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි එහිදී දන්වා ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවි තිබේ.

Read more

Local News