රබර් සඳහා සහතික මිලක්

Share

රබර් සඳහා රුපියල් 300ක සහතික මිලක් ලබාදීමට තමා කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වරකාපොළ නගරයේ පැවති ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ (02) පස්වරුවේ වරකාපොළ නගර මධ්‍යයේ දි පැවැත්වුණි.

Read more

Local News