ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තවත් ඉහළට

Share

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2770ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 2656ක්, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 24ක් හා වෙනත් පැමිණිලි 95ක් ඒ අතර වේ.

ඊයේ (03) පස්වරු 04.00න් අවසන් වුපැය 24ක කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 98ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

Read more

Local News