පළාත් කිහිපයකට අදත් තද වැසි

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News