කොළඹ වරායට ගෑස් නැවක් එයි

Share

රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබුණි.

Read more

Local News