ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්වීමට නියමිතයි.

එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 7.00 මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවට වාර්තා වෙයි.

විශේෂයෙන්ම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කඩන පාර්ශ්වයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ තීරණයක් ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News