සෞදියේ ඔත්තු බැලූවට ට්විටර් සමාගමේ හිටපු සේවකයින් 2ක්ට චෝදනා

Share

සෞදි අරාබියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට ට්විටර් සමාගමේ හිටපු සේවකයින් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය යොදා ගනිමින් ඔත්තු බැලූ බවට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

ට්විටර් ගිණුම් 6000ක පමණ සංඛ්‍යාවක පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

Read more

Local News