ලොරියක ගැටී කතක් මරුට

Share

ගවරගිරිය අයගම මාර්ගයේ පල්ලේකඩේ විද්‍යාලය අසළදී ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වු අටලවත්ත, පල්ලේකඩේ ලිපිනයේ පදිංචි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News