දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

Share

දීර්ඝ අති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද (08) සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යි.

අද රාති‍්‍ර 7.35 ට පිටත් වන දුම්රිය හෙට (09) අලුයම 4.45 ට පමණ බදුල්ලට ළඟාවිමට නියමිතයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් එය රාති‍්‍ර 8.00ට පිටත් වන අතර පසුදා අලුයම 5.25ට පමණ කොළඹ කොටුවට ළඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම විශේෂ දුම්රිය අද හෙට සහ ලබන අඟහරුවාදා යන දිනවල කි‍්‍රයාත්මක වෙයි.

Read more

Local News