විපක්ෂ නායක මහින්ද මන්නාරම රදගුරු හමුවෙයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා මන්නාරම රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් අතර අතර සාකච්ජාවක් මන්නාරම රඳගුරු නිවසේදි ඊයේ (10) රාත්‍රියේ පවත්වා තිබේ.

ජනාධිපතිවරණයේ වර්තමාන තත්වය හා රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කළහ.

සාකච්ජාව වෙනුවෙන් මන්නාරම දිසාව භාර පියතුමන්ලා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකයින් පිරිසක්ද එක්ව සිටියහ.

Read more

Local News