ගෝඨාභයට එරෙහි මඩ පත්‍රිකා බෙදු දෙදෙනා රිමාන්ඩ්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ උත්සාහයක් ගත් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

සැකකරුවන් දෙදෙනාගනේ එක් සැකකරුවෙක් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වෙයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදී හමු විය.

Read more

Local News