Home දේශීය පුවත් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

0
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ද අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි.

අද (13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු කිරිම තහනම් බව මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here