රුසියනු කතක් දියේ ගිලී මරුට

Share

වැලිගම-මිරිස්ස ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශයේ දිය නාමින් සිටි විදේශික කාන්තාවක් දියේ ගිලී මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් වු රුසියන් ජාතික කාන්තාවකි.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිගම පොලීසිය සිද්ධි සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News