කුරුණෑගල ඡන්ද සූදානම

Share

ජනාධිපතිවරණය ඡන්ද විමසීම් සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 956ක් වෙත ඡන්ද පෙට්ටි රැගෙන ගොස් ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම රාජකාරි නිලධාරින් ද අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර යවා ඇත.

දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව යටතේ අදාළ ජන්ද පෙට්ටි රැගෙන යාම සිදුවු බවද වාර්තා වෙයි.

Read more

Local News