ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිපලය නිකුත් කෙරේ

Share

2019 – ජනපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිපලය වන්නේ,

පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 25 099
සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ජන්ද ගණන වන්නේ – 9093
ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක – 2450

Read more

Local News