රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය

Share

2019 – ජනපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිඵලය වන්නේ,

පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 19 061
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස මහතා – 7940
ජාතික ජන බලවේගය – 1678
ජාතික ජනතා පක්ෂය – 183

Read more

Local News