නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය

Share

2019 – ජනපතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ජන්ද ප්‍රතිඵලය වන්නේ,

පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 9151
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස මහතා – 7696
ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 638

Read more

Local News