ගෝඨාභය රාජපක්ෂ හත්වන විධායක ජනපති ලෙස අද දිවුරුම් දෙයි

Share

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි වෛතත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව තිබේ.

දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේදී ජාතිය ඇමතීමද සිදුවන බව පොදුජන පෙරමුණ සඳහන් කළේය

Read more

Local News