මෝදිගේ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ පිළිගනී

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය පිළිගෙන ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read more

Local News