මෙරට හත්වන වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය රුවන්වැලි මහසෑරදුන් අභියසදී මේ වන විට ආරම්භ වී ඇත.
හත්වන වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ තිබේ.