ජනපති ගෝඨාභයට හකීම්ගෙන් සුබ පැතුම්

Share

හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.

එසේම සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය භාවිත කළ පිරිසටද සුබ පැතුම් එක්කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

දිවයින පුරා ඉහළ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයක් වාර්තා කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ යෑම පෙන්නුම් කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read more

Local News