නව ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බාර ගැනීමේ උත්සවය ආරම්භ වෙයි

Share

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමේ උත්සවය මේ වන විය ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

Read more

Local News