රුවන්වැලි මහා සෑ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට අදත් අවස්ථාව

Share

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය වන්දනා කිරීමට අදත් (19) සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙයි.

ඒ, කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ලබන 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.

Read more

Local News