එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සකාච්ඡාවක් අද (20) පස්වරු 04.30 අරලියගහ මන්දීරයේදී පැවැත්විමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ දයන්න පිළිබදව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බව සඳහන්.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ද මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව බව වාර්තා වෙයි.



