තනතුරුවලින් ඉල්ලා අස්වී ආණ්ඩුව භාරදීමට සූදානම්

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (20) පස්වරු 04.30 අරලියගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර තනතුරුවලින් ඉල්ලා අස්වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News