සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) දිනයෙදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය සහ ජනතාව සියලු දෙනා මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා හෙට දිනයේදී බලාපොරොත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.



