නව අගමැති මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිනයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

අද පස්වරු 01.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

දිවුරුම්දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමට ද නියමිතව ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වන තුන්වන අවස්ථාව මෙය ‌‌‌වෙයි.

Read more

Local News