ඉහළ දැමූ පාන් මිල පහළට

Share

ඊයෙ (20) ඉහළ දැමූ පාන් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ යන බවයි.

Read more

Local News