කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් යහලතැන්න කන්ද ප්රදේශයේදී ත්රිරෝද රියක් ප්රපාතයකට පෙරළි අනතුරක් සිදුව තිබේ.
මෙම රිය අනතුින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර සිටි එම ත්රීරෝද රථයේ රියැදුරු ඊයේ (20) දින රාත්රියේ මිය ගොස් තිබේ.
පෙරේදා සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ එහි රියැදුරු රෝහල ගත කරනු ලැබ තිබිණ.
ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) වනදා සිදු කිරීමට නියමිතව ඇත.



