විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්නැයි ඉල්ලීමක්

Share

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය කථානායකවරයා වෙත යොමු කර ඇත.

Read more

Local News