යුද හමුදා කඳවුරු තුළ රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට දැනුම් ‌ද‌ෙයි

Share

යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News