මැතිවණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Share

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවට වාර්තා ‌වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.

Read more

Local News