කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරය කිරීමේ වැඩසටහනක්

Share

කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පොලීසිය විසින් අද (25) උදෑසන ආරම්භ කරනු ලැබීය.

ඒ, පරිසරය පිරිසිදු කිරීමේ තවත් පියවරක් ලෙසයි.

අද උදෑසන 06.15 ට පමණ මෙම කටයුතු ආරම්භ කෙරුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසලදීයි.

පාරිසරික ඒකකවල පොලිස් නිලධාරීන් ද, පොලිස් කී‍්‍රඩා කොට්ඨාශයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ද ඇතුළුව 400 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read more

Local News