කොංගෝවේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුමිය ගොස් ඇති බව එරට බළධාරීන් පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කළ මඟින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය ගිය සෙසු පුද්ගලයින් යානය අනතුරට ලක්වී කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිසක් වන බව කොංගෝ බළධාරීන් පවසයි.
යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.




