ලබන මාසයේදී චීනයෙන් දුම්රිය බලවේග කට්ටල 03ක් මෙරටට

Share

ලබන මාසයේදී චීනයෙන් දුම්රිය බලවේග කට්ටල 03ක් මෙරටට ගෙන්වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම දුම්රිය බලවේග කට්ටල උඩරට දුම්රිය මාර්ගය සඳහා යෙදවීමට නියමිත බවයි.

එමෙන්ම චීනයෙන් ගෙන්වීමට නියමිත තවත් දුම්රිය බලවේග කට්ටල 05ක් ජනවාරි මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News