කටුනායක, රාගම ඇතුළු ප්‍රදේශ කීපයක හදිසි ජල කප්පාදුවක්

Share

ප්‍රදේශ කීපයක හදිසි ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කටුනායක, සීදූව, ජා-ඇල නගර සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මාබෝල ප්‍රදේශය, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම්, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු ‌කෙරේ.

Read more

Local News