අල්බේනියාවේ භූ කම්පනයක්

Share

අල්බේනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හතරක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඇල්බේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්න‌ේ භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලකින් පැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Read more

Local News