ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමග පුද්ගලයෙකු කුලියාපිටිය, දණ්ඩගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තබේ.

කුරුණෑගල විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානයට භාර දී තිබේ.

කුලියාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News