Home දේශීය පුවත් සුරක්ෂා රක්ෂණය අහෝසි කරන්‌නේ නෑ – බන්දුල

සුරක්ෂා රක්ෂණය අහෝසි කරන්‌නේ නෑ – බන්දුල

0
සුරක්ෂා රක්ෂණය අහෝසි කරන්‌නේ නෑ – බන්දුල

පාසල් සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණය ඉදිරියේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (28) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව රක්ෂාණාවරණ ලබාදීමේ ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here