දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Share

Read more