ජනවාරි මුල් සතියේ පාසල් පෙළ පොත් ලබා ‌දෙනවා

Share

පාසල් දරුවන්ට ජනාවාරි 2 වැනිදා වන විට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ‌මේ බව පැවසීය.

ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම පිළිබදව පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News