ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ඊයේ (30) දිවයිනට පැමිණ ඇත.
ඒ මහතා සමඟ දූත පිරිස ඊයේ දින රාත්‍රී 9.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.



