ශ්‍රී ලංකාව HIV මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කරයි

Share

මවගෙන් දරුවන්ට එච්.අයි.වී.ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එමෙන්ම ලෝක ඒඞ්ස් දිනය අද (01) දිනයට දී තිබෙන අතර එක්ව සිතමු – වෙනසක් කරමු – ඒඞ්ස් දුරලමු මෙවර තේමාවයි.

Read more

Local News