පාකිස්ථාන විදේශ ඇමති දිවයිනට එයි

Share

දෙදින නිළ සංචාරයක් සඳහා පාකිස්ථානු විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා ඊයේ (01) දිවයිනට පැමිණ තිබේ.

ඊයේ රාත්‍රි ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පාකිස්ථානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණි ඇත.

මෙම සංචාරය තුළදී පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.

Read more

Local News