අම්බලන්තොට සහ තිස්සමහාරම ප්‍රදේශවලදී සිදුකළ වැටලීම් වලදී හෙරොයින් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.
එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 620කටඅධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා තිස්සමහාරාම හා අම්බලන්තොට පොලිස් ස්ථාන වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.



