පිලිපීනයට කඩා වැදුණු කම්මුරි

Share

කම්මුරි සුළි කුණාටුව කඩා වැදීම ‌හේතුවෙන් පිලිපීනයේ වෙරළබඩ සහ උසස් බිම් ආශ්‍රිතව ජිවත් වු පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැනිලා ගුවන්තොටුපළ අද පෙරවරුවේ සිට පැය 12 ක කාලයක් වසා දැමීමට පියවර ග‌ෙ‌න ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සෙනසුරාදා ආරම්භ වු අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ ඇතැම් තරඟ අංශ ද ‌මෙම සුළි කුණාටුව නිසා අවලංගු කර තිබේ.

Read more

Local News