තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පස්වරු 2.30 ට නිකුත් කළ මෙම නිවේදය හෙට (04) පස්වරු 3.30 දක්වා වලංගු වෙයි.
දිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.